Featured ObservanceSaturday · 2026
Sambudu Themagula
සම්බුදු තෙමඟුල බැතිසිතින් සමරමු
A full day of sil, meditation, Dhamma sermons and devotion — honouring the Buddha’s birth, enlightenment, and passing. All are welcome, young and old.
නෝත්ශෝ ථේරවාද බෞද්ධ විහාරය මගින් සංවිධානය කරනු ලබන වෙසක් පොහෝදින විශේෂ තරුණ හා වැඩිහිටි සිල් භාවනා පිංකම.
RSVP — I'll attendසහභාගී වෙමි
A quick phone or email sign-in — we'll bring you back to confirm.
Programme
· වැඩසටහන- 8:15 AMArrival at the hallශාලාවට පැමිණීම
- 8:30 AMObserving the Eight Precepts & Veneration of the Triple Gemසිල් සමාදන්වීම සහ තෙරුවන් වන්දනාව
- 9:00 – 10:00 AMMeditationභාවනාවMost Ven. Varadiwela Saddhajeeva Theroපූජ්‍යපාද වරදිවෙල සද්ධාජීව ස්වාමීන්වහන්සේ
- 10:00 AMRefreshments (Gilanpasa)ගිලන්පස ගැනීම
- 10:20 – 11:20 AMDhamma Sermonසද්ධර්ම දේශනාවMost Ven. Talpathwawe Saddhatissa Theroපූජ්‍යපාද තල්පත්වැව සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ
- 11:20 – 11:30 AMMidday Sambuddha Poojaදහවල් සම්බුද්ධ පූජාව
- 11:30 AM – 12:30 PMMidday Dāna & Restදහවල් දානය ගැනීම හා විවේක කාලය
- 12:30 – 1:00 PMPirith Chantingපිරිත් සජ්ඣායනා
- 1:00 – 2:30 PMDhamma Sermon & Discussionසද්ධර්ම දේශනාව හා සාකච්ඡාවMost Ven. Khema Thero (Nepal)පූජ්‍යපාද නේපාලයේ ඛේම ස්වාමීන්වහන්සේ
- 2:30 – 3:00 PMRefreshmentsගිලන්පස පිළිගැන්වීම
- 3:00 – 4:00 PMDhamma Sermonසද්ධර්ම දේශනාවMost Ven. Bambarapana Sudamma Theroපූජ්‍යපාද බඹරපන සුදම්ම ස්වාමීන්වහන්සේ
- 4:00 PMReleasing Precepts & Anumōdanāසිල් පවාරණය හා අනුමෝදනාව
All are warmly invited to join this rare opportunity to walk the noble path of practice on Vesak day.
මේ දුර්ලභව යෙදෙන වෙසක් දින උතුම් පිළිවෙත් මඟ වඩා ගැනීමට පැමිණෙන මෙන් මෙත් සිතින් ආරාධනා කර සිටිමු.